(7.30 am ) මීගමුව ලෙල්ලමට සාලයා මසුන් තොග යහමින් ලැබෙමින් පැවතිම නිසා එහි මිළද පහල අගයක පවති.දැනට දින කිපයක සිට සාලයා කිලෝවක් මිගමුව පිටිපන දූව ලෙල්ලමේ අලෙවි වුයේ රු 250ත් රු 300 ත් අතර මිළකටය.
මේ අතර උතුරෙන් සහ නැගෙනහිර ප්‍රදේශවලින් මාළු තොග දිනපතා පැමිණෙමින් තිබිම නිසා විවිධ වර්ග වලට අයත් මසුන් වර්ග ලෙල්ලම තුල බහුලව දක්නට ලැබේ.
නිදසුනක් ලෙසින් නැගෙනහිරන් එන කලපු ඉස්සන් ( කුඩා ) අද අලෙවි වුයේ රු 800 කටය.