අදම order කරමුද ?

0
78

calton 1උත්සවයක් කිව්වාම තියෙන ලොකුව ගැටළුව තමයි ඒකට අවශ්‍ය කරන ආහාර පාන ටික පිළිවෙලකට සකස් කර ගැනිම.
හැබැයි මිගමුවේ සහ අවට අයට නම් මේක තවදුරටත් ගැටළුවක් නෙමෙයි.
හේතුව තමයි ඒ වැඩේට සහය වෙන්න උපරිම විශ්වාසයෙන් යුතු තැනක් තිබිම.
ඒ තමයි කැල්ටන්.
සැම සුබ මොහොතක් සඳහාම අවශය සියලුම කැවිලි පෙවිලි වෙලේ වැඩේ දැන් කැල්ටන්ලටම භාර දෙමු.

ඇණවුම් දැන් බාරගනු ලැබේ. 077 734 2041