News අද පුච්චකණ්නි රු 150යි. By fgamage - 2020 August 28 0 266 FacebookWhatsApp මාළු මිළ අද තවත් පහලට ගොස්තිබේ.අද පුච්චකණ්නි කිලොවක් රු 150ක් තරම් පහලට ගොස් තිබේ.කොකිලායි වලින් මෙන්ම මිගමුව අවටින්ද මාළු තොග ලැබෙමින් පවති.මේ හේතුවෙන් මාළු මිළ පහලට ගොස් තිබේ.අද හුරුල්ලෝ කිලෝවක් රු200 ක් තරම් පහලට ගොස් තිබේ.තරමක් ප්‍රමිතියෙන් අඩු හුරුල්ලෝ අද කිලෝවක අද මිළ රු 150කි.කුම්ඹලා මාළු කිලෝවක් රු 300කි.