අද මාළු මි⁣ළෙහි සුළු ඉහල යාමක් !

0
42

fish fm japan 1මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු මිළ ඊයේ දිනයට සාපේක්ෂව සුලු ඉහලයාමක් පෙන්නුම් කරන බව  එහි සිටින මාළු ව්‍යාපාරික සංගිත් පෙරේරා මහතා මිපුර වෙබ් අඩවියට වාර්ථා කර සිටි.
මේ අනුව ඊයේ දිනයේ පැවැති මිල ගණන් රු 10කින් රු 20කින් පමණක් ඉහල ගොද් ඇති බව සැලය.පහත දැක්වෙන්නේ අප විසින් වාර්තා කරන ලද ඊයේ දිනයේ මිළ ගණන්ය.

කිලෝවක මිළ පහත දැක්වේ
කෙලවල්ලා 380, බලයා 200 ලින්නා 220 ,ලේනා පරා 250, ඇටවල්ලා 200, අලගුඩුවා 200, හුරුල්ලා 180 ,සාලයා 110 , මීවැටි 450, වෙනත් ගල් මාළු 300, පරා 500,