අද මීගමුවේ බලයා 550 යි

0
413

අද (13 මිගමුව ලෙල්ලමේ මාලු මිළ ගණන් පහළට වැටී තිබුණාා පසුගිය දිනවල අධික මිළගනන් වලට ගියා සූඩයා, බලයා අද රු 750ට_ 300 දක්වා පහත වැටී තිබුණා. ඉතින් මේක පාරිබෝගිකයින්ට සතුටුදායක ආරංචියක්. ‌

අද කොටුව පිට්ටනිය අසල මාලු මාර්කට් ඒකෙ මිළ ගණන්

හුරුල්ලා කිලෝ එක රුපියල් 300

සාලයා කිලෝ එක රුපියල් 150

සූඩයා කිලෝ එක රුපියල් 100

කෙලවල්ලා කිලෝ එක රුපියල් 750

බලයා කිලෝ එක රුපියල් 550

ජීස්ස ඩෙනීෂියස්