අද මීගමු උසාවිය උණුසුම් !

0
287

NGB courtමිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද තදබල ලෙස උණුසුම්ව පැවතුණි.මහේස්ත්‍රාත් අධිකරණ 2 ශාලාවෙන් පිටතද විශාල ජනකායක් රැස්ව සිටිනු දක්නා ලදි.

මේ අයගෙන් බහුතරයක් ඩෙංගු නඩු සදහා ඇප ලබාදිමට පැමිණි අය බවද සැලය.කෙසේ වෙතති මේ සියල්ලෝගේම මුහුණු සහ ශරීර දහදියෙන් තෙදබරිතව පැවැතුණි.එයට හේතුව ලෙස දැනගන්නට ලැබුනේ මේ නව උසාවි උසාවි සංකීර්ණය ඉදිකිරිමේදි ප්‍රමාණවත් වතාශ්‍රයක් ලැබෙන අකාරයෙන් එය සැලසුම් කරනොතිබිමය.අධික උණුසුම් තත්වයක පවතින මේ මාසය මෙසේ උසාවිය උණුසුම්  විටමට හේතුව වි තිබුණි.