අද මුරල්ලෝ රු 400යි !හුරුල්ලෝ රු 700යි.

0
873

පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මේ දිනවල මිගමුවට පවා මාළු සැපයුම පවතින්නේ අඩු තත්වයකය.

ඒ නිසාම මිල ඉහල ගොස් තිබේ.

අද දිනයේ මිගමුව දූව පිටිපන ලෙල්ලමේ පොඩි මාළු තොග යම් ප්‍රමාණයකට ලැබි ඇතැයි අලෙවිකරන්නන් පවසයි.

wp 1703812350512
wp 1703812350454
wp 1703812350540

අද වැඩිපුරම දකින්නට ලැබෙන්නේ මුරල්ලන්ය.

කිලෝවක මිළ රු 400කි.හුරුල්ලා කිලෝවක් රු 650කි.සුඩයා රු 250කි.

මේ අතර බලයා වැනි මාලු වල මිළ ඉතා ඉහල අගයක පවති.අද කිලෝවක මිළ රු1300කි.

ඉස්සන් මිළ රු 1350 න් ඉහල අගයක පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here