අද ලින්නා රු 150යි ! බලයා 200යි !

0
153
dav

dav

මේ දිනවල ලින්නා මතස්‍ය විශේෂය බහුල ලෙස ධීවරයන්ට අසුවෙමින් තිබිම නිසා තොග වශයෙන් මිගමුව පිටිපන ලෙල්ලමට දිනපතා රටේ හැමතැනකින්ම පාහේ  ලැබෙමින් පවති.
මේ දිනවල ලින්නා  කිලෝවක මිල රු .150කි.
මේ අතර පසුගිය දිනව වු ලින්නා කිලෝවක මිළ නියම වි තිබුනේ රු 100 ක් ලෙසිනි.
ඒ වසර 10 ක ඉතිහාසය තුල ලින්නා මිළ අඩුවෙන්ම සටහන්ව තිබුන සමයයි.
මේ දිනවල බලයා කිලෝවක මිළ රු 200 ක් ලෙසින් දින ගණනාවක් පුරාවට ස්ථාවරව තිබෙනු පෙනේ.