අධිකරණයට අත නොතබනු !මිගමුවේ විරෝධතා…

0
282

අධිකරනයට අත නොතබනු !
මුලතිවි විනිසුරැතුමාට කල තර්ජනය හෙලා දකිමු !
අධිකරණයේ සුවාදිනත්වය රැකිමට එක්වෙමු !
මීගමු අධිකරණය ඉදිරිපිට අද 9 දින විරෝදතාවක් පැවැත්විය එය මීගමු පුරවැසි එකතුව මගින් සංවිධානය කර තිබුනි.