ඒ ඊයේ (23) නිකුත් කළ නොතීසි අනුව විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අද (24) දින අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුවයි.
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට පිළිබඳව අධිකරණයට දැනුම් දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදු කර තිබුණා.