ඥානසාර හිමි මේ බව සඳහන් කළේ ඊයේ (23) රාජගිරියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
හිර ගෙදර ගොස් පැමිණි තමන්ට නැවතත් එම ගමන යාම මහ වැඩක් නොවන බවත්, මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ ගැටලුවට මැදිහත්වීම හේතුවෙන් තමන් නැවතත් උසාවියට කැඳවා ඇති බවත් ඥානසාර හිමි පවසා ඇත.
මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ ගැටලුවට මැදිහත්වීම හේතුවෙන් ඥානසාර හිමි නොවැම්බර් 08 වෙනිදා නැවතත් උසාවියට කැඳවා තිබේ.