අධිකරණයට මොකද වෙන්නේ ? ජනතාව විමසිල්ලෙන්

0
304

එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසන විසින් සංවිධානය කරන ලද සංවාදශිලි හමුවක් ඊයේ සවස් යාමයේ මීගමුව මහනගර ශාලව තුලදි  විශාල පිරිසකගේ පැවැත්විණි.

අධිකරණයේ ස්වාධිනතාවය සහ  ආර්ථික අර්බුදය තේමා කොටගත් ප්‍රධාන දේශන දෙකක් සංවිධානය කර තිබුන අතර මේ එක් දේශනයක් පැවැත්විමට නියමිතව සිටි නිතිඥ සංගමයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතාට එදින දේශනය පැවැත්විම සම්බන්ධයෙන් මතුව තිබුන ගැටළු කිපයක් හේතුකොට නොපැමිණ තිබුණ අතර ඔහු විසින් ##:::ර්‍ර්‍:#පවත්වන්නට තිබු දේශනය නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සමාජික නිතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලදි.

විශේෂයෙන්ම අය වැය සහ ඉන මතුවිය හැකි බරපතල අනාගත අර්බුදයක  පෙරනිමිති පිලිබදව ඉතා සරල බසින්  එජාප පාර්ලිමේන්තු මංත්‍රි එරාන් වික්‍රමරතන්න මහතා විසින් සිදු කරන ලදි.

මීගමුව ආසන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රි  දොස්තර ජයලත් ජයවර්ධන මහතා ද  මෙහිදි අදහස් දක්වා සිටියේය

මෙම සංවාද ශිලි හමුව සම්බන්ධිකරණය කර තිබුනේ  එජාප මීගමුව අාසන කළමණාකරු ප්‍රදිප් පිරිස්DSC01439DSC014461DSC01458DSC01474 මහතා විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here