අධිකරණයේ ස්වාධිනතාවයට එරෙහිව මීගමුවෙන් බස් 40 ක් .?

0
55

දෝෂාභියෝගයට පක්ෂව අධිකරණයේ ස්වාධිනතාවයට එරෙහිව ආණ්ඩුව දැවැන්ත උද්ඝෝෂණයකට සැරසෙමිනි සිටි.මෙවන් උද්ඝෝෂණවල කවදත් අතදිගහැර වියදම් කරමින් බස් ගොන්නක් ගෙන යන ඇමති නිමල් ලංසා ඇතුළු පිරිස බස් 40 ක් කොළඹ ගෙන යාමට මේ වන විට කටයුතු සංවිධානය කරමින් සිටින බැව් වාර්ථා වේ.