අධිකරණ නියෝග නොතකා මීගමු වෙරළේ සිදුකරන අනවසර ව්‍යාපාර මෙන්න

0
156

මීගමුව   වෙරළ තීරුවේ ඉදිකර ඇති අනවසර හෝටල්,ආපනාශාලා ,  තාවාකාලික හට් ඉවත්කිරිම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග නිකුත් කර තිබියදී අයිතිකරුවන් විසින් ඒවා මේ වනවිටත් පවත්වාගෙන යමින් තිඛේ. මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම පිළිබදව පසුගියදා පැවති මීගමුව සම්බන්ධීකරණ කමිටුවේදී  ද විමසිමක් සිදුකෙරුණ අතර ඉවත්කිරීමේ ක්‍රියාවලිය  මේ වනතෙක් ආරම්භ කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී නොමැත. පහත දැක්වෙන්නේ  මීගමුව වෙරළ තීරයේ ඉදිකර ඇති  නීතිවිරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  සිදුකරන ලද සමීක්ෂණයේ දි සොයාගත් දත්ත සහ ඒවා සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබද දත්ත සටහනකි.
viber image3
අනු අංකය 01

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : ඒම් ඒච් ඒම් ෙෆාපයිඩින් මයා
ෙනා 35/5/බී, ෙපා්රුෙතාට පාර, කොච්චිිකඩේ
ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය: ඉදිකිරීම් නැවතී අැත.
ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:    D/O  අංකය: Do/2016/106
තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය: 2016.06.22
වර්තමාන තත්වය: ඉදිකර අැත


අනු අංකය 02

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : ෙමාෙහාමඩ් නියාස් මයා, ෙනා/17, පල්ලිය පාර ,කොච්චිිකඩේ

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය: ඉදිකිරීම් කර අැත  උත්සව ශාලවක්

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය: ෙපාලිස් පැමිණිලි ෙනාමැත.

D/O  අංකය: තහනම් නිෙයා්ග නිකුත් කර ෙනාමැත

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය: දින 14 අැතුලත කඩා ඉවත් කරගන්නා ෙලස දැනුම් දි  අැත.

අනු අංකය 03

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : චන්දන වසන්ත කුමාර

ෙනා 35/5/සී, ෙපා්රුෙතාට පාර, ෙකාච්චිකෙඩ

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය: ඉදිකිරීම් කර අැත නිවසක්

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: Do/2016/193

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය: ලි ප තැ යවා අැත.

වර්තමාන තත්වය: ඉදිකර අැත.

අනු අංකය 04

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : වාඩි 05

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය: ඉදිකිරීම් කර අැත  කරවල වාඩි

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: තහනම් නිෙයා්ග නිකුත් කර ෙනාමැත.

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය: ඉදිකර අැත.

අනු අංකය 05

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : අෑන් ප්‍රනාන්දු 64/2, බටහිර පලගතුරය, ෙකාච්චිකෙඩ්

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය: ඉදිකිරීම් කර අැත  නිවසක්

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය: ෙපාලිස් පැමිණිලි ෙනාමැත.

D/O  අංකය: තහනම් නිෙයා්ග නිකුත් කර ෙනාමැත.

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය: ඉදිකිරිම් නවතා අැත.

අනු අංකය 06

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : එම්. ප්‍රමිලා නිරෝෂණී ප්‍රනාන්දු  නො 68/බී, බටහිර පලගතුරය, කොච්චිකඩේ

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 3

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  නිවසක්

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය: ENIB 07/16

D/O  අංකය: DO/2015/123

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:  2015.07.13

වර්තමාන තත්වය: ඉදිකර අැත.

අනු අංකය 07

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : අසුන්තා බොලෝන්ඤඤා,  නො. 53/10, බටහිර පලගතුරය. කොච්චිකඩේ

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 3

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  නිවසක්

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය: ENIB 07/16

D/O  අංකය: DO/2015/123

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:  2015.07.13

වර්තමාන තත්වය: ඉදිකර අැත.

 අනු අංකය 08

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : නිශාන්ත කුරේරා, නො.95/5/ඒ, පෝරුතොට, කොච්චිකඩේ

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  කන්ටේනර් පෙට්ටියක් සහ යාබද නාන කාමරයක්

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය: ENIB 07/16

D/O  අංකය: DO/2016/80

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:  2016.11.30

වර්තමාන තත්වය: වැල්ල මත තබා ඇත. දින 14 අැතුලත ඉවත් කරගන්නා ෙලස දැනුම් දි  අැත.

අනු අංකය 09

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : ගොල්ඩි සෑන්ඩ් හෝටලය, නො. 95/5/ඒ, පෝරුතොට, කොච්චිකඩේ

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  වැල්ල මත ඉදිකර ඇති කොන්ක්‍රීට් කණු යොදා සාදා ඇති මඩුව

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය:  තහනම් නිෙයා්ග නිකුත් කර ෙනාමැත

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය:  දින 14 අැතුලත ඉවත් කරගන්නා ෙලස දැනුම් දි  අැත

  අනු අංකය 10

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : කළමනාකාර අධ්‍යක්ෂ, ඡෙට්වින් බිච් හෝටලය, එත්තුකාල, මීගමුව

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  වැල්ල මත ඉදිකර ඇති කොන්ක්‍රීට් වේදිකාව

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2016/152

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:  2016.08.01

වර්තමාන තත්වය: ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස දන්වන ලදි.

අනු අංකය 11

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : කළමනාකාර අධ්‍යක්ෂ, ඡෙට්වින් බිච් හෝටලය, එත්තුකාල, මීගමුව

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  වැල්ල මත ඉදිකර ඇති කුථනක ආකාරයේ ඉදිකිරීම

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2016/153

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:  2016.08.01

වර්තමාන තත්වය:  ඉදිකර ඇත.

අනු අංකය 12

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : කළමනාකාර අධ්‍යක්ෂ, ඡෙට්වින් බ්ලුහෝටලය, එත්තුකාල, මීගමුව.

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  වැල්ල මත ඉදිකර ඇති නිදන මේට්ට දැමීමට තනා ඇති කුටි

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: තහනම් නිෙයා්ග නිකුත් කර ෙනාමැත

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය:  ඉදිකර ඇත

 අනු අංකය 13

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : කළමනාකරු සී නිගම්බු හොටෙල්, නො. 47,  එත්තුකාල, මීගමුව

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  වැල්ල මත ඉදිකර ඇති ලෑලි ස්ථිර වේදිකාව

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2016/19

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:  2016.02.24

වර්තමාන තත්වය:  දින 14ක් අැතුලත ගලවා  ඉවත් කරන ෙලස දන්වා  අැත.

අනු අංකය 14

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : ඇන්ටනී සුඡිත් ප්‍රනාන්දු ආර්. ඕ. කෘස් යන අයට අයත්

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  ව්‍යාපාරික ස්ථානය

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2016/141

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය:  කොන්ක්‍රීට් ගල් යොදා ඉදිකර ඇත

 අනු අංකය 15

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : රොෂ‍ාන් ද සිල්වා, නො.39, පෝරුතොට පාර, එත්තුකාල

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0  10

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  මඩුව ව්‍යාපාරික ස්ථානය

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2015/208   DO/2015/164

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය: ඉදි කර අැත. දින 14ක් අැතුලත ඉවත්කරගන්නා ෙලස දැනුම් දි  අැත

අනු අංකය 16

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : කළමනාකරු, ටී ඡෙනනාදන් ටොපෑස් බීච් හොටෙල්, නො‍. 21 පෝරුතොට පාර, එත්තුකාල

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  ලී වැට

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: තහනම් නිෙයා්ග නිකුත් කර ෙනාමැත

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය:   ඉදි කර අැත. දින 14ක් අැතුලත ඉවත්කරගන්නා ෙලස දැනුම් දි  අැත

අනු අංකය 17

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : කළමනාකරු, ද පර්ල්  හෝටලය, නො‍ .13 පෝරුතොට පාර, එත්තුකාල

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  ලී වැට සහ පෝකණු යොදා ඉදිකර ඇති නැරබුම් අට්ටාලය

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: තහනම් නිෙයා්ග නිකුත් කර ෙනාමැත

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය:  ඉදි කර අැත.  දින 14 අැතුලත ඉවත්කරගන්නා ෙලස දැනුම් දි  අැත

අනු අංකය 18

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : කළමනාකරු, කිං කොකනට්  හෝටලය, නො‍ .11 පෝරුතොට පාර, එත්තුකාල

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  ලී වැට

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය:

වර්තමාන තත්වය:  ඉදිකර ඇත. දින 14 අැතුලත ඉවත්කරගන්නා ෙලස දැනුම් දි  අැත.
ඉදිකීරිම් සැලසුම්  ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත

අනු අංකය 19

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : ටිෂාන් ප්‍රනාන්දු,  නො‍ .285/6, ලුවිස් පෙදෙස, කුඩාපාඩුව

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  ව්‍යාපාරික ස්ථානය ලෑලි වේදිකාව

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය: ENIB 208/42

D/O  අංකය: DO/2015/69

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:  2015.04.02

වර්තමාන තත්වය:  ඉදිකර ඇත.

අනු අංකය 20

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : වර්ණකුලසුරිය හසන්ත රාඡ් ප්‍රනාන්දු,   නො‍ .269/9 ලුවිස් පෙදෙස, කුඩාපාඩුව

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 14

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  ව්‍යාපාරික ස්ථානය

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2016/192

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:  2016.09.08

වර්තමාන තත්වය:  ඉදිකර ඇත.

අනු අංකය 21

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : රොෂාන් පීරිස් ,   නො‍ .3/3, දුව, මිගමුව

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  ව්‍යාපාරික ස්ථානය

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2016/82

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:   ලි ප තැ  2016.05.05

වර්තමාන තත්වය:  ඉදිකර ඇත. දෙවැනි වර පොලිස් පැමිණිලිද දමා ඇත.

අනු අංකය 22

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : නෙවිල් ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු,   නො‍ .315, රානි හො‍ෙටල්, ලුවිස් පෙදෙස, කුඩාපාඩුව

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  පඩිපෙල

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2011/1405

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය:  ඉදිකර ඇත.

අනු අංකය 23

ඉදිකිරීම්කරුෙග් නම සහ ලිපිනය : කළමනාකාර අධ්‍යක්ෂ, ඡෙට්වින් සී හෝටලය, එත්තුකාල, මීගමුව

ස්ථිර තුරුලතා තීරෙය් සිට අැති දුර (මිටර්) : 0

නිරීක්ෂණය කල දිනය හා තත්වය:  මඩු 03

ෙපාලිස් පැමිණිලි අංකය සහ දිනය:

D/O  අංකය: DO/2016/149

තහනම් නිෙයා්ගය ඉදිකිරිම්කරුට භාරදුන් දිනය:

වර්තමාන තත්වය:  ඉදිකර ඇත.