අධික ස්ථූලතාවයෙන් පෙළුන ඇනට් ප්‍රියංගනී අවසන් ගමන් යයි

0
458


මුන්නක්කරයේ පදිංචිව සිටි අධික ස්ථූලතාවයකින් යුත් කාන්තාවක්  මිය ගිය බව අප ඊයේ වාර්තා කළෙමු.

මීගමුව මුන්නක්කරයෙ ් පදිංචිව සිටි මේරි ඇනට් නම් මේ කාන්තාවකගේ මරණයට හේතුව ලෙස ඇගේ මරණ පරීක්ෂන වාර්තාවේ සදහන් ව ඇත්තේ ශරීරයේ ඇතිව තිබුණ අසාමාන්‍ය හෝමෝන ක්‍රියාකාරීත්වයක්  නිසා  සිදුවූ හෘද රෝගී  තත්ත්වයක් නිසා සිදුවූ මරණයක් බවයි.


ඇයගේ අධික ස්ථූලතාවය නිසා ඇගේ මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරිරාගාරයේ ඇති ශිතාගාර කුටි තල තැන්පත් කරන්නට නොහැකිවිම නිසා  ලබාදී අැත්තේ දේහය සීල් තබාය.

මීළගට මතුව ඇති ගැටළුව වි තිබුෙන් ඇගේ දේහය තැන්පත් කිරිම සදහා මිනි පෙට්ටියක් සපයා ගැනිමයි..

මේ පිළිබදව අප වෙත අදහස් දැක්වු අදාල මල් ශාලාෙව් සේවකයෙක් පවසා සිටියේ පානදුරේ ප්‍රදේශයෙන්  අලුතනේ ඇනවුම් කර  හදිසියේ ගෙන්වා ගැනිමට සිදුවු බවය..හි විශාලත්වය  (අඩි 6×4) කි.

ඇගේ මේ අසාමාන්‍ය තත්වය පිළිබදව කිසි දිනක නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගත් මේරි ඇනට් ප්‍රියංගනී අද සවස් වරුවේ දී සිය ඥාතීන්ගේ සෝ සුසුම් මැද ගේ අවසන් ගමන් ගියාය.