අධිවේගයේ ඇවිද ගිය පුරවැසියෙකුගේ සටහන….

0
143

HW1HW2HW 3
ඔක්තෝබර්  27 වන දින විවෘත විමට නියමිත කටුනායක කොළඹ අධීවේගි මාර්ගයේ නොයෙක්  ස්ථානයන් වංගුවලින්ද සමන්විතයි.
පැලියගොඩ මාලු වෙලද පොල  අසලින් නුවර දක්වා ඇති , අනාගතයේ මාර්ග පද්ධතියට එක්විමට නියමිත මෙම මාර්ගය කොළඹ කටුනායක ගුවන් තොටුපල මාර්ගයට ඉහලින් ගමන් කරයි.
එහි පළමුව හමුවන පාලමේ සිට දර්ශනය වන්නේ මෙෙසේ්යි. මෙහි ඇති වංගු සහ වේගයෙන් පැයට 100 කි. එහි   ගමන් ගන්නා වාහනයක්  තවත් වාහනයක් ඉස්සර කිරිමෙදිත් වංගුවක තිරුව පිට රථයන් ගමන් කිරිමට ඇති අවස්ථා එමටය
එමෙන්ම මෙම මාර්ගයේ බල්ලන් සිටිමත් දැකිය හැකිය. වගකිව යුත්තන් මාර්ගය විවෘත කිරිමට පෙර අනතුරු වලක්වන්නට පියවර ගත යුතුවේ.
ඡායා සහ සටහන
සුජාඉල් මුනියර්