අධිවේගයේ උජාරුව දා සිංහකොඩියට මොකද වුනේ ?

0
93

higwayපහුගිය කාලේ  අපි සිංහකොඩිය දැක්කේ නැති තැනක් නැ .සමහරක් ජාතික කොඩියෙන් අඹුඩ ගහගෙන පාරවල් ගාෙන් බිලා නටන ගානට ලෙලදෙවන්නට ලවක් දෙවක් නැතිව මාධ්‍යකාරයෝයි හැත්තබුරුත්ත ඔක්කොටමයි  තිබුනේ පුදුම ගායක්
බුදු අම්මෝ
එහෙව් කොඩිය අධිවේගයේ උජාරුව දා දැක්කේ නැ කියල දැන් කටුනායක විතරක් නෙමේ හැම තැනම අය කථාකරන්න පටන් අරන්.
ඒ විතරක්ද අධිවේගයේ පිවිසුම් දොරටු ලගත් තඩි චින අකුරු බෝඩ්??
ඇයි මේ ??