මෙහි ප්‍රථිපලයක් ලෙස අධිවේගි මාර්ගයේ ලොරි ඇතුළු බරවාහන ඇතුළුවිම අද උදේ සිටිම තහනම් කොට ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ මේ බරවාහනයක ආපදාවක් හදිස්සියෙන් හෝ ඇති වුවහොත් එය ඉවත් කිරිමට ඇතිවියහැකි අපහසුතාව සලකා මේ පියවර ගත් බවයි.