අධිවේගි මාර්ගය විවෘත විය

0
81

ජනයාහට මෙම මාර්ගය රථ වාහන ධාවනය කරන්නට අවස්තාව ලැබුනේ සවස 5-30 න් පසුවයි පැලිය ගොඩ සිටපැමිණි අප කටුනායක මුදල් ගෙවන පිට වන ස්ථානයට ඉතා ඉක්මනින්ම ලගාවුනෙමු
එහෙත් අද දින මෙම මාර්ගය යන්නට ආසාවෙන් ඔවුන්ගේ රථවලින් පැමින සිටිම නිසා  අධික වාහන ප්‍රමානයක් ධාවනය විමද දැකගත හැකිවිය  කටුනායක මුදල් ගෙවන ස්ථනය ලංවත්ම වාහන තදබදය නිසා සැහෙන වේලාවක් රෑදිසිටන්න සිදුවිය
එමෙන්ම අනෙක් මං තිරුවේ ගමන් ගත් වාහනයක් බාදක කපොල්ලට වැදිණි.
එය  චිනෙකු සමග එහි සෙවකයෙක් සවිකරන්නට එසවනවිටම ගත් ඡයා රුපයක් මෙ සමග එවා ඇත.
mu 3mu 5Mu 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here