කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වු හානිය කඩොලාන හා ඊට ආවේනික පරිසර පද්ධතිය නැවත ප්‍රති නිර්මාණය කරලීමේ වැඩසටහන් කි්‍රයාත්මක වන අතර එහි නියමු ව්‍යාපෘතියේ එක් කි්‍රයාකාරකමක් ලෙස ආවේනික කඩොලාන පැළ 2000ක් නැවත වගාකරලීම සැප්තැම්බර් මස19 වන දින කටුනායක පිටවීමේ පර්යන්තයේ සිට කි.මී 1ක් දුරින් මෙම පැළ සිටුවීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ගම්පහ ශාඛාව මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර කටාන ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය,නාරා ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය,වනජීවි හා වන සංරක්ෂණ ආයතන හා ප්‍රජා සංවිධාන, විවෘත විශ්ව විද්‍යාල, කැලණිය විශ්ව විද්‍යාල පිඨ හා සියළුම පාර්ශව ආයතන මෙම සමාජ සත්කාරයට අයත් වේ.