අනතුරට පත් හෙලිකොප්ටරය ගුවන් හමුදාවට අයත් එකක් ? (විඩියෝ )

0
102

Screenshot from 2020-01-03 10-37-23අද පෙරවරුවේ හපුතලේ ප්‍රචේශයට කඩා වැටුන හෙලිකොප්පටර ගුවන්හමුදාවට අයත් Y12 වර්ගයට අයත් එකක් බව හමුදාව විසින් පවසා ඇතැයි අද දෙරණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
එය වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගමන් ආරම්ක කර තිබු එකක.
මෙම අනතුරෙන් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතියි අද දෙරණ විසින් සටහන් කොට තිබේ. .

විඩියෝ උපුටා ගැනිම – සිලොන් ටුඩේ