අනවසර ගල්රෝල, කන්ටේනර් කාර්යාලය සහ මිගමුවේ යහපාලනය !

0
814

(9.00 am ) මහජනයාට පිඩාවක් සලසන නිසා යැයි කියා වසර 10 ක් පමණ තිස්සේ වැල්ලවිදිය ප්‍රදේශයේ පාර අද්දර තිබුණ ගල්රෝලක් පසුගිය දා ඉවත් කර තිබුනේ නගරාධිපතිවරයාගේ සහ කොමසාරිස්වරියගේ මැදිහත්විම තුලය.
තතු එසේ වෙද්දි මීගමුවේ ශා.ජෝශප් විදියේ ටෙලිකොම් ආයතනය අසල මහපාරේ ඇති කන්ටේනර් කාර්යලය තවමත් නිරුපද්‍රිතය.
එය පැහැදිලි ලෙස නිති විරෝධි එකකි.
එහෙත් මිගමුවේ යහපාලන නිළධාරිණියන් මේ ගැන කටයුතු කරමින්  සිටින්නේ නිතිය ගැන නොදන්නා තොත්ත බබාලා ලෙසිනි.
දෙහිමල්වත්තේ ත්‍රිරෝද රියදුරන්ට කාර්යාලයක් තිබිම ගැන අපට ආරෝවක් නැත. එහෙත් නගරයට නීතියක් තිබිය යුතුය.එය ගල්රෝලට මෙන්ම කන්ටේනර් කාර්යාලයටද එකසේ විය යුතුය.එමෙන්ම කඩල කඩේ රාජාට මෙන්ම නගර සභාවේ ජයනාත්ලාටද නීතිය එක සේ වියු යුතුය.
එහෙත් අදටත් මිගමුවේ ඇති යහපාලනය නොව යමපාලනයයි.

galarola 2