අනවසර පාලම නිසා පෙරියමුල්ලේ නිවාස අදත් යටවෙයි.

0
83

IMG-20200902-WA0006IMG-20200902-WA0010IMG-20200902-WA0007IMG-20200902-WA0001ඇදහැලෙන වැසි හේතුකොට ගෙන අදත් පෙරියමුල්ලේ පුවක්වත්තේ ජනතාව අසරණවි සිටින මිට ස්වල්ප වේලාවකට පෙරද මිපුර වෙබ් අඩවිය අමතමින් ගම්වැසියෝ සිය දුක කියා සිටියේය.මෙසේ පෙරියමුල්ලේ ජනතාවගේ නිවෙස් ජලයෙන් යටවි තිබුනේ මිගමු නගරාධිපති දයාන් ලංසා විසින් දෙපා ඇල හරස්කොට පුද්ගලික ඉඩමකට යාම සඳහා පාලමක් තනා ගැනිමට අවසර ලබාදි තිබිම නිසාය.IMG_20200827_170158පළාත් පාලන නීති ප්‍රකාරව කිසිදු අවසරයක් නොගෙන මෙම පාලම ඉදිකරමින් සිටින්නේ පෙරියමුල්ලේ ශා.අන්තෝනි පාරේ අංක 70 දරණ නිවසේ පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකි.පුවක් වත්තේ මෙසේ පිඩාවට පත් ජනයා ඊයේ දිනයේ මීගමු පොලිසියට ⁣ගොස් පැමිණිල්ලක්ද කර තිබුණද පොලිසියෙන්ද තමන්ට සාධාරණයක් ඉටුනොවන බව පෙනි යන්නේ යැයි අප ඇමතු ජනයා කියා සිටියේය.අද රාත්‍රිය මේ අයට පහන් කිරිමට වන්නේ නිදිවර්ජිතවය.ඒ බදු ගෙවන පුරවැසියන් ගැන වගක් නැති නගරාධිපතිවරයෙක් නිසාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here