”අන්තර්ජාල නිදහස” සදහා මැග්නාකාටර් ගිවිසුමක් ……

0
75

අලුතින් පත්වු පිලිපින කොංග්‍රස් සභාව අලුත් වැඩකට අතගසා තිබේ.
ඒ අන්තර්ජාලන නිදහස සුරැකිම සදහා අවශ්‍ය අණපනත් ගෙනඒම සදහා කටයුතු කිරිමටය.
ප්‍රතිසංස්කරණ ඉල්ලා විවිධාකාර අරගලවු නිරතව ුවු පිරිස් අතර අන්තර්ජාල නිදහස වෙනුවෙන් phili pics 5 කැපි  පෙනුනේ තරුණ කොටස් අතර මෙම සටන් පාඨය නිරන්තයෙන්ම ඔස්වා තැබු නිසාය.
1215 වසරේදි නිදහස සමාන්ත්වය පිළිබදව අත්සන් තැබුන   මැග්නාර් කාටර් ගිවිසුම යළි සිහිකරමින් අන්තර්ජාල නිදහස සදහාද මැග්නාර් කාටාර් ගිවිසුමක් පිලිපින කොංගොස් මණ්ඩලය විසින් සකස් කර ඇත.