අන්දමන්දූපත්වල සිරගත කර සිටින ධීවරයින් ගෙන්වා දෙන ඉල්ලමින් භික්ෂුන් උපවාසයේ

0
45

කන්දකුලියේ ප්‍රදේශයේ ධීරවයින් 6 දෙනෙකු දැනට වසර එකාමාරක් පමණ තිස්සේ ඉන්දියාවේ අන්මන් දුපත්වල වල   සිරගතකොට තබාගෙන සිටිමට විරෝධය පළ කරමින් කන්දකුලිය ප්‍රදේශයේ  බෞද්ධ භික්ෂුන් වහන්සේ දෙනමක්   විසින් මරාන්තික උපවාසයක් අද දින ආරම්භ කර ඇත.

බැදිවැව දියසේන හිමි සහ යටිමැදුරේ මනසාලංකාර හිමියන් දෙනම අද උදෑසන  මේ මරාන්තික උපවාසය අරභා ඇති අතර එයට පොලිසියෙන් දැනටමත් බාධා එල්ලව ඇතැයිද වාර්ථාවේ.