එම ධිවරයින් නිදහස් කිර ගැනීම උදෙසා දැනට දින දෙකකට පෙර බැදිවැව දියසේන ස්වාමීන්වහන්සේ ඇතුළු තවත් හිමිවරැන් 3 නමක් සහ පවුල්වල ඥාතින් 2012-01-15 වනද නැවත උපවාසයක් ආරම්බ කරන ලදී. ඔවුන් මෙලෙස උපවාසය ආරම්භ කළේ දෙවන වරට වන අතර මෙම ධිවරයින් නිදහස් කරනතුරැ මෙම අපවාසය අත්නොහරින බව ගරැ බැදිවැව දියසේන ස්වාමීන්වහන්සේ ප්රකාශ කරන ලදී. එම ධිවරයින් නිදහස් කළ බව දැනගත් පසු අද දින එම පිරිස
කන්දකුලියේදී එම උපවාසය අත්හැරියේ සිය අධිෂ්ඨානය ඉෂඨවීමේ ප්රීතියද සමගිනි.