
මීගමුව පෙරියමුල්ලේ පිහිටි හෝටලයක පිරිසක් විසින් රවිදු කසුන් නැමැති තරුණයෙකුට පසුගිය අගහරුවාදා දරුණු ලෙස පහර දි මේ වන විට ඔහු මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.මේ පහරදිම සිදුවිම සම්බන්ධයෙන් මිගමුව පොලිසියට පැමිණිලි කර තිබුණද
මේ වනතුරුත් පොලිසිය විසින් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැතැයි මිපුර අමතා පවුලේ අය ප්‍රකාශ කර සිටියහ.
මේ පහර දිම සිදුකර ඇත්තේ මිගමුව අනසාර් හෝටල් ජාලයට සම්බන්ධ මිගමුව හෝටලය තුලදිය.
මිට පෙරද අවස්ථා කිපයකදිම පහර දිමේ සිදුවිම් රැසක් මිගමුව පෙරියමුල්ල අන්සාර් හෝටලය තුල සිදුව ඇත.
මේ මැරකම් නිසා මිගමුවේ දක්ෂ තරුණ පාපන්දු ක්‍රිඩකයෙකුට සිය ක්‍රිඩා දිවියද අහිමිව ඉතා අසරණ තත්වයකට මේ වන විට පත්ව සිටි.
එමෙන්ම පසුගිය කාලය තුල සිදුවු මේ ආකාරයෙන් සිදුවු මැරසිදුවිමක ප්‍රථිපලයක් ලෙසින් හෝටල් සේවකයෙකුට සිය ජිවිතයෙන්ම වන්දි ගෙවන්නටද සිදුවිය.
