අනුන්ෙග් කුණු අපට මොකටද නගරාධිපතිතුමෙනි ?

0
179

ඉවසිය නොහැකි දුගදත් ඇතිවිය හැකි වෙනත් සෞඛ්‍ය ගැටළුත් නිසා කොච්චිකඩේ ප්‍රදේශවාසින්  ඒ ප්‍රදේශයේ කසල රැස්කරන තැනට  එරෙහිව විරෝධාතාවක් ආරම්භ කර ඇත.

ඔවුන්ගේ මුලික විරෝධ ය එල්ලවි ඇත්තේ නිසි පරිද්දෙන් කුණු ඉවත් නොකිරිම පිළිබදවය.තතු එසේ තිබියදි ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ මීගමුව නගර සභාව විසින් මුදල් ලබාගෙන වෙනත් ප්‍රදේශ වල කසලද මේ ස්ථානයට බැහැර කිරිමට අවසර ලබාදිම හේතුවෙන් තවත් ගැටළු රැසක් මතුව ඇති බවය.

මාධ්‍ය වෙත කරුණු දක්මින් පවසා සිටිෙය් ප්‍රබල සෞඛ්‍ය ගැටළු මතු කරන අපද්‍රව්‍ය පවා මෙසේ වෙනත් පළාත් වලින් ගෙන එන ට්‍රැක්ටර් තුල තිබුන බවය. විශේෂයෙන්ම ප්‍රදේශවාසින් එක්ව සිදු කළ මෙහෙයුමකදි මේ එක් ට්‍රැක්ටරයක රියදුරෙකුගෙන් අත්සන් ලබාගත් ලිපියක්ද විය. එහි තිබුනේ ඊයම් මිශ්‍ර කසල එකි ට්‍රැක්ටරයේ වු බවය.

ඉතින් මීගමුව මහනගර සභාවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනුත් මේ ගැන කියන්නේ කුමක්ද..???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here