අනුරයාපා – නිමල් ලාන්සා ගේ නව සන්ධානය ජා ඇලින් කරලියට

0
636

423006452 122115322340178381 8109884565556882559 n
අනුරයාපා – නිමල් ලාන්සා එක්වූ නව දේශපාලන සන්ධානයේ මංගල මහජන රැලිය අද (27) සවස ජා ඇල නගර මධ්‍යයේදී  ආරම්භ විය. නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයට දී ඇති නාමය වන්නේද ‘නව සන්ධානය’ යන්නයි.  ඉදිරි දේශපාලන  ගමනක ආරම්භයක් ලෙස  පැවැත්වෙන මෙම ජන රැලියට පාර්ලිමේන්තුවේ සභානායක ,අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු අමාත්‍ය පියංකර ජයරත්න, හිටපු අමාත්‍ය නිමල් ලාන්සා මූලිකත්වය ගෙන ඇති බවත් වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here