ඒ පොත එලිදැක්වීමේදී බූපති නලින් කතාවක් පවත්වනවා.
බූපති මෙතනදි ලංකාවෙ වමේ දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් තැනක් ඉස්මතු කරනවා.
ඒ තමයි ජාතික ප්රශ්නයේදී සියලුම වාම ව්‍යාපාර විසින් අරගෙන ගිය දෙබිඩි පිලිවෙත ප්‍රශ්න කිරීම.
ජවිපෙ පෙරටුගාමී වැනි ව්‍යාපාර පවා ජාතික ප්රශ්නයේදී ලිස්සලා යනවා කියල බූපති කියනවා.
මේ අතරෙදි තමයි වාසුදේව නානායක්කාරව ඉලක්ක වෙන්නෙ.
ජාතිවාදී ආන්ඩුවලට කඩේ යනවා කියල බූපති වාසුට චෝදනා කරනවා. වාසු කියන්නෙ වමේ ගිරවෙක් කියල කියනවා.
වාසු හිත් අමාරුවෙන් එතනින් පිටවෙලා යනවා.
සමස්ත දේශනයම මේ සිදුවීමට ලඝු වෙනවා.
කතාවෙ හරය සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙනවා.
චූන් එක විතරක් ඉතුරු වෙනවා.
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්යක්ෂ – facultyofsex
#truepatriotlk
vyadhadeva@gmail.com
උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)