අපට සුපුරුදු බත් රස  වෙනස්ම රසයකින් අත්විඳින්න කැමති ඔබට, රොලංකා ලැම්ප් රයිස් 

0
123

හැමදාමත්ම අපි කන දහවල්  බත පත
(LUNCH)  වෙනස් රසයකින් කන්න කැමති ඔබ සැමටයි මේ පණිවිඩය.

වයඹ බත් රස මුළු සිරිලකටම කියා දුන් රොලංකා අවන්හලෙන් දැන් , අපට හුරුපුරුදු බත් රසය වෙනස්ම රසයකින් රස විඳින්නට රොලංකා ලැම්ප් රයිස් (lamp rice) සෑම දිනකම පෙරවරු 11.00 සිට ඔබට මිලදී ගත හැක.
තෙලෙන් තෙම්පරාදු කළ කහ බත් සමඟ, තෙලින් තෙම්පරාදු කළ අර්තාපල්, සීනි සම්බෝල, වම්බටු මෝජු, මාලු කට්ලට්,තම්බපු බිත්තර සහ මිරිසට පිසින ලද කුකුල් මස් ද සමඟින් රොලංකා ලැම්ප් රයිස්  පිළියෙල කර ඇත. මෙලෙස පිළියෙලවන  රොලංකා ලැම්ප් රයිස් නැවුම් කෙසෙල් කොලයක හෝ නෙළුම් කොලයක අසුරා ඔබ වෙත පිළිගැන්වේ. එවිට එහි නැවුම් බවත් එහි වෙනස්  රසයත්  තවත් ඉස්මතු වනු ඇත.

රොලංකා ලැම්ප්රයිස් , කන්න කන්න ආස හිතෙන වෙනස්ම බත්  රසයක මිහිර ඔබට ලබා දෙන නොවුණුමානය. කෘතිම රසකාරක,සහ වර්ණක යොදා නොගෙන,නියම ශ්‍රී ලාංකික කුළුබඩු පමණක් යොදාගෙන දක්ෂතම සූපවේදීන් අතින් පිළියෙල වන රොලංකා අවන්හලේ ලැම්ප්රයිස්  සියයට සීයක් පිරිසිදු බව හා එහි සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කළ හැක.
ඉතින් මේ සති අන්තෙයේ ඔබේ දරුවන් ඇතුළු පවුලේ සැවොම සමග ගොස් රොලංකා ලැම්ප්රයිස් හී වෙනස්ම නැවුම් රසය සතුටින් . රසවිඳින්න. නැතහොත්  සතියේ ඕනෑම දිනයක පවුලේ සැමටම පැමිණ රැගෙන යන්න., අමතක නොකරන්න. වෙනස් ම  බත් පතක  රස පහස විඳිගන්න.

එලෙසම දහවල පැවැත්වෙන ඔබේ ප්‍රිය සම්භාෂන ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවකට ඔබට අවශ්‍ය පරිදි ලැම්ප් රයිස් ඇනවුම් කිරීමටද දැන් ඔබට හැකිය.

විස්තර දැනගන්න දැන්ම කතා කරන්න.
දුරකථන අංක,-. 0777226154

රොලංකා අවන්හල
තෝප්පුව
(තොප්පුව මංසන්ධියට නුදුරින්)

ශාඛා..-
රොලංකා අවන්හල
බෝලවත්ත.
(නයිනමඩම පාලමට නුදුරින්)