අපට හොදට මතකයි !

0
8

මේ දිනවල සුබ සහ අසුභ ආරාංචි ගැන කථා හැමතැනම
කොහොම වුනත් මිට අවුරුදු දෙකකට කලින් රට තිබුන තැන කාටවත් අමතක නැතුව ඇති.
මිගමුවේ විවිධ සමාජ කණ්ඩායම් අරගලය පටන් ගත්තේ ගෝල්ෆේස් එකේ කුඩාරම් ගහන්නත් කලින් ඉදන්.
ඉතින් මිගමුවේ අයට නම් එදා මිගමුව තිබුන හැටි ගැන හොදටම මතකයි .

ඒ විතරක් නෙමේ අද මිගමුවේ තත්වය ගැන යම් අදහසක් මිට අවුරුදු 2 කකට කලින් පාරට ආපු අයට ඇති.
ඉතින් මොකක්ද මේ සුබ ආරංචිය ..