අපිව බලල යන්න ආයෙත් එන්න ප්‍රින්සිපල් සර්……

0
79

ශා. පිතර විදුහලේ විදුහල්පති සුනිල් සිල්වා මහතතා විදුහල්පති සේවයෙන් විශ්‍රාම ගැනිමේ උත්සවය  පාසැලේ සිසු දරුදැරියන් සහ ගුරු මණ්ඩලය විදු පියසේදි සංවිධානය කර තිබුණි. මේ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක්ද සා. පීතර  දෙව්මැදුරේදි පැවත්විණි. මෙහි පළකෙරෙන්නේ විදුහලේ සිසුවෙකු විසින් අප වෙත යොමු කර තිබුණ ඡායාරූප එකතුවකි.