අපිළිවෙල කාමච්චෝඩේ පොළට පිළිවෙල කැන්දන පොලිසිය …

0
105

SAM_5077SAM_5078සතිපතා දින 2ක් පැවැත්වෙන පොළ පිහිටා ඇත්තේ කාමච්චෝඩේය.එහෙත් මෙහි රථවාහන ගාල් කිරිම සදහා කිසිදු සැලැස්මක් නොතිබිම නිසා අවිධිමත් ලෙසින් වාහන ගාල් කර තැබිම නිසා ඒ අවට නිවැසියන් මහත් පිඩාවකට පත්ව තිබුණි.
දින කිපයකට කලින් මිගමුව පොල සිමාවන් සහා රථ වාහන ගමන් කිරිම සදහාවු සිමාවන් වෙන්කිරිමක් සිදුවිය
පොළ හිමිකරු මාකස් මහතාගේ උපදෙස් පරිදි පොල කරුවන් වන ෆරාන් සහ   එම ස්ථනයේ මිගමුව පොලිසියේ රථ වාහන අංශයේ සාජන් අදිකාරි මහතාගේ ද අධික්ෂණය මත මාර්ගය ලකුණු  කිරිම පසුගිය දිනක සිදුවිය

මිපුර පුරවැසි මාධ්‍යකරු  සුජාඉල් මුනියර්                   11-08-2013

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here