”අපි සන්ඩු කරගත්තේ නෑ”.ෆරිස් මන්ත්‍රි කියයි.

0
42

පසුගිය දිනක මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු ගුටි ඇනගත් බව අප වාර්ථා කළෙමු.
මේ පුවත පළවිමෙන් පසු අප අමතා කථා කළ මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි ෆරිස් මහතා පවසා සිටියේ තමන් සහ කපිල මන්ත්‍රිතුමන් සණ්ඩු කරගත්තේ නැති බවය.එමෙන්ම තමන්ගේ නම ෆරිස් යනුවෙන් සදහන්ව තිබිම ගැනද ඔහු පවසා සිටියේ කපිලට මන්ත්‍රි යැයි කියා මීපුර තමන්ට එසේ කියා නැති බවය.අප ඒ පිළිබදව නාගරික මන්ත්‍රි ෆරිස් මහතාට අපේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
කෙසේ වෙතත් අප විසින් හෙළිකල අන්දමට දෙදෙනා අතර ඇතිවු ගුටි කුලිය නගර සභාවේ ආරක්ෂිත කැමරාවලද සටහන්ව තිබේ.cctv cam