අපුරූ ත්‍රිල් පාක් එකක්???

0
198

මීට සුළු මොහොතකට කලින් අපට ලැබුන මේ පින්තුරයෙන් කියන්නේ මීගමුව රෝහල ඉදිරිපිට ත්‍රිවිල් පාක් කර ඇති අකාරය අනුව රෝහල ඉදිරිපිට වු බස්නැවතුමේ බස්නතවතා ලිමට මෙන්ම පදිකයන්ට එහි ගමන් ගැනිමට ඇති අපහසුව ගැනය.
අපට මේ ජායාරූපය එවමින් ඇය පවසා සිටියේ විශේෂයෙන්ම බස් රථයක් නවතා ඇති අවස්ථාවේ පදිකයන් මහත් අවධානමකට පත් වන බවය.