අපේක්ෂාවේ මියැසිය සැප් 28 තිඹිරිගස්කටුවේදි!

0
89

FB_IMG_1569415533046නව අපේක්ෂාවක් ගමින් ගමට .
ලංකාවේත්,විදේෂගතවත් සිටින ඔබගේ ප්‍රදේශයේ අපේක්ෂාවේ මියැසියක් සංවිධානය කරන්න .
සරළ සංගීතයත් ,ආහාරපානත් සමග ඔබලාගේ අනාගත අපේක්ෂාවන් ගැන කතා කරන්න .
මත්පැනින් තොරව පරිසර හිතකාමී සුහදශීලි කුඩා ජනහමු පවත්වන්න.
ජනාධිපතිවරණයෙන් අ.කු.දි. ජයග්‍රහණය කරවීමට පෙරමුණ ගන්න.