අපේ ජනාධිපතිතුමාටත් twitter account එකක්..???

0
58

ලෝකය පුරා විසිරි සිටින බ්ලොග් කරුවන්ගේ කදිම ජාලයක් වු ග්ලෝබල් වොයිස් වල කදිම ලිපියක් පළ වෙලා තිබුනා. ඒ අාසියාවේ දේශපාලකයන්ගෙන් ටුවිටර් twitter  භාවිතා කරන අය ගැන. ඒ ලිපියට අනුව දැනට වැඩිම ටුවිට් සමබන්ධතා ජාලයක් තියෙන දේශපාලකයා වන්නේ ඉන්දුනිසියානු ජනාධිපති.සුසිලියෝ බන් බන් ට ගේ  ජාලයේ ලක්ෂ 24ක් ඉක්මනවා.ඔහු තම twitter ගිණුම පටන් අරන් තිබුනේ පසුගිය අප්‍රේල් මාසයේදි
ඊලගට ඉන්නේ මැලේසියානු ජනාධිපති නජිබ් ඔහුගේ ජාලයේ සිටින ගණන ලක්ෂ 16 ක් ඔහු මේ සදහා තරමක් පැරැන්නෙක් . twitter පටන් අරන් තිබුෙන් 2008 ඉදන්.
සමාජිය මාධ්‍ය ගැන විශාල උනන්දුවක් ඇති පිලිපිනයේ නායකයා වන අකිනෝත්  twitter භාවිතයට සමබන්ධවි සිටින තවත් අයෙක්.
මෙි සියළු දෙනා අතරින් තායිලන්ත අගමැතිවරියට සිද්ධ වුනේ අපුරු දෙයක්. එයාගේ ටුවිටර් එකවුන්ට් එක පසුගිය වසරේදි වහල දාන්න වුනේ කව්දෝ විසින් එය hack කර තිබුන නිසා
අගමැතිවරියගේ ගිණුමට දාල තිබුන පණිවිඩේ තමයි ”ඔබගේ ගිණුම රැක ගන්න බැරිව කොහොමද රටක් රකින්නේ කියලයි.”
අග්නිදිග ආසියාතික රටවල නායකයන් ගැන පමණක් මේ ලිපියේ සදහන්ව තිබුණිsby
ශ්‍රිලංකාවේ ජනාධිපතිවරයා ගේ  twitter භාවිතාව ගැන  කිසිවක් එහි සදහන් ව තිබුනේ නැත.

(ග්ලෝබල් වොයිස් ඇසුරිනි)