මීගමුව ආසනයේ ප්‍රථිපල ගැන අප විසින් මීට පැය 8 කට පමණ පෙර තැබු සටහනට පදනම් වුයේ ලංසා පවුලේ අයගේ මුහුුණු වල රැදි තිබුන අවිනිශ්චිත බවයි.ඒ මුහුණු සාස්තරේ දැන් අප හිතුවාටත් වඩා ප්‍රථිපල ලබාදෙමින් තිබේ.
දැනට ලැබෙන වාර්ථා අනුව වැඩි ඡන්ද 25000 කටත් වැඩි ප්‍රමාණයකින් දිනන්නට නියමිත බව නිලනොවන ආරංචි මාර්ග වලින් කියැවේ.
