අපොස සා/පෙ හොඳම ප්‍රථිපල වලින් 7 වැනි තැනට මීගමුවෙ මාරිස්ටෙලා සිසුවෙකුත් !

0
313

mscඅද නිකුත් කෙරුණු 2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපලවලට අනුව එහි මුල් ස්ථානයන් බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත් අතර බෙදී ගොස් තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිපල ලැබූ සිසු සිසුවියන් 12 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර ඇත.

පහත දැක්වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිපල ලැබූ සිසු සිසුවියන් 12 දෙනා සහ ඔවුන් ඉගෙනුම ලබන පාසල්ය.මේ අතරින් ලංකාවෙන්ම හොදම 7 වැනියා වන්නට මීගමුව මාරිස්ටෙලා විදුහලේ සිසුවෙක් සමත්ව සිටී.

1. එස්. සත්ස‍රණි හෙට්ටිආරච්චි – විශාඛා විද්‍යාලය,
2. කේ. කේ. සමල් පුන්ස‍ර – නාලන්දා විද්‍යාලය, කොළඹ
3. ආර්. මලීනා රත්නායක – දේවි බාලිකා විද්‍යාලය, කොළඹ
3. ආර්. එම්. ඉන්දීවරී උමයංගා කුමාරි රත්නායක – මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර
4. එච්. එම්. ජී. රනිදු අරුණජ හේරත් – නාලන්දා විද්‍යාලය, කොළඹ
5. නෙවිදු අම්ජිත් වල්පිට – ආනන්ද විද්‍යාලය, කොළඹ
6. එස්.ජේ. හිරුෂ නෙත්සර – බණ්ඩාරනායක විද්‍යාලය – ගම්පහ
7. ඒ. තරුෂි අංජලිකා – ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය – පානදුර
7. දිනෙත් සංජුල ජයකොඩි – මාරිස්ටෙලා විද්‍යාලය – මීගමුව
8. ඩබ්. ඒ. අයි. චතුරංග විජයසිංහ – ආනන්ද විද්‍යාලය, කොළඹ
8. ඒ. එස්. ඒ. අමායා නානායක්කාර – සවුත්ලන්ඩ් විද්‍යාලය , ගාල්ල
8. ඩබ්. ඒ. ඩී. යසස්වින් වෙල්ලප්පුලි – රාහුල විද්‍යාලය, මාතර