අමතර වියදමක් දරන්නට රෝගියාට සිදුවු වෛද්‍ය රසායනාගාරය

0
86

 

කොළඔ එක්තරා ප්‍රසිද්ධ   පෞද්ගලික  රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගෙන් තම රෝගය පරික්ෂා කරගන්නට මිගමුවේ සිට පැමිණි කාන්තාවක්  එම වෛද්‍යවරයා පරික්ෂාකොට වැඩිදුරටත් පරික්ෂාකර රෝගය නීර්ණය  කරන්නට නොයෙක් පරික්ෂා වාර්ථාවන් ගෙනඑන ලෙස ලියූමක් දෙන ලදි.  එය රැගෙන  මිගමූව දිස්ත්‍රික් රෝහල අසල පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට පැමිණි කාන්තාව තම සියලූ වෛද්‍ය පරික්ෂනයන් සදහා රු 4600/-ක්  ගෙවන ලදී.
දින දෙකකට පසු එම වාර්ථාව රැගෙන ඉහතකි වෛද්‍යවරයාට ඉදිරිපත්  කිරිමෙන් අනතුරුව ඉන්සියුලින් වාර්ථාව නොමැතිබව වෛද්‍යවරයා පැවසුවේය.  නැවතත් ඉහතකි වෛද්‍ය රසයනාගාරයෙන් විමසිමේ දි එහි සේවිකාවක්  තම වරද පිලිනොගෙන මෙම රෝගි කතට දොස්නගන්නට වුයේ ඉන්සුලින් ගෙන නොඒම හේතුකොටගෙනය.  කලින් සියලූ පරික්ෂාවන් සදහා යැයි පවසමින් රු 4600/ – ක් ගත් රසයනාගාරය මෙවන් අයතනවල සාත්තු සේවිකාවන් රෝගියාව දැනුවත් නොකර අමතර වියදම් කරන්නට සලස්වයි. මේ  හෙතුවෙන් දින දෙකක් ත්‍රීවිල් රථයකින් කොළඹට පැමිෙණන්නට විශාල වියදමක් දැරිමට සිදුවිය.  මෙවැනි ක්‍රියා ගැන ජනයා අවබෝධයෙන් සිටිය යුතුවේ. images

සුජාඉල් මුනිර්