දළුවකොටුව රිදි වැලි පාරේ මිට වසර 2කට පමණ ඉහතදි අවසන් අදියර දක්වා වැඩනිමවා තිබුන මෘතෘ සායනය දයාන් ලංසා නගරාධිපති විමත් සමගින් නිමකොට ජනතා අයිතියට පත්කිරිම මගහැර තිබුණි.ලක්ෂ 70 ක පමණ වියදමින් ඉදිකෙරුන මෙම මෘතෘ සායනය හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර සහ හිටපු පළාත්සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා මුල්වි කටයුතු කර තිබුණි.ඒ අයත් සමගින් වු අමනාපය නිසා ලක්ෂ 10ක තරම් මුදලක් වැය කොට ජනතා අයිතියට පත්කරදිමට වත්මන් නගරාධිපති දයාන් ලංසා කටයුතු කර තිබුනේ නැත.