අමාත්‍යංශයේ වැරදි නිසා , වැඩ නිමවා ගෙදර යන්න මිගමු රෝහල් සේවකයන්ට බස් නෑ ?

0
195

NGB hospitalපවතින වතාවරණය මිගමුව රෝහල් කාර්ය මණ්ඩලයට වැඩ නිමවා නිවෙස් වෙතට යාමට සහ යළි රෝහල වෙතට ඒමට යොදවා තිබුණ ලංගම බස් 10 න් දැන් ක්‍රියාත්මක වන්නේ බස් රථ 2 කක් පමණක් බව වාර්ථා වේ.
එය හේතුව වි ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආදාල  ඩිපෝ සදහා මුදල් ගෙවා නොතිබිමය.
මාර්තු මාසයේ 20 වෙනිදා සිට මේ දක්වා ගෙවිම් සිදුකර නැත.
දැනට ක්‍රියාත්මක බස් රථ දෙකෙන් එකක් කුලියාපිටිය ඩිපෝවෙන්ද අනික් බස්රථය කුරුණැගල ඩිපෝවෙන්ද යොදවා ඇති අතර ඒ ගමන්වාර සදහා එහි යන රෝහල් සේවකයන් විසින් පුද්ගලිකව ගෙවිම් සිදුකරන බවද කියැවේ.