අමුතු අන්නාසි

0
290

pineapple 1pineapple 2මෙම අන්නාසි ගෙඩිය දුටුවේ වෙන්නප්පුව නගරයේ  දී වෙළද මහතෙකුගේ  ලොරියක එල්ලා තිබියදීයි. අන්නාසි ගෙඩියක් මිළදී ගන්නට ගිය මා හට ඔහු එල්ලා තිබූ මෙම අන්නාසි ගෙඩිය පෙන්නා පැවසූයේ මේ අන්නාසි ගෙඩිය ගන්නේ නැතිදැයි කියාය.  ඔහු පැවසූවේ අන්නාසි  මිලදී ගන්නට ගිය  කොස්වත්ත ප්‍රදේශයේ  අන්නාසි වත්තක තිබී මෙම අන්නාසි ගෙඩිය හමුවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here