අමුතු බස්සෙක් කඩොල් කැලෙන් හමුවෙයි !

0
363

බස්සා

බස්සාව බේරාගත් ල්කමාල් ප්‍රජා පොලිසියේ හේරත් මහතාද සමගින්

(10.40 am ) කඩොල් කැලේ ප්‍රදේශයෙන් අමුතු ජාතියේ බස්සෙක් හමුවි ඇත.
දැනට මේ බස්සා  තලාදුව ප්‍රජා පොලිසිය භාරයේ සිටි.අද අලුයම 5.30 පමණ කපුටු ප්‍රහාරයකට ලක්ව සිටි මේ අමුතුජාතියේ බස්සාව නිරුපද්‍රිතව බේරාගැනිමට කටයුතු කර තිබුණෙ මුධෂාල් ලක්මාල් නැමැති තරුණයෙකි.පසුවි ඔහු මේ බස්සාව ප්‍රජා පොලිස් ඒකකට භාර දි ඇත.
තලාදුව ප්‍රජා පොලිස් ඒකකයේ  ස්ථානාධිපති හේරත් මහතා භාරයේ සිටින මේ අමුතු තාලයේ වනජිවි දේපාර්තමේන්තුව පැමිණි පසු  භාර දිමට නියමිතය.