අමෙලි ව ට්‍රැක්ටරයට හැප්පිලා අදට දවස් 3ක්…

0
770

2
ඊයේ රාත්‍රියේ 9.30 ට පමණ කාර්යාලයේ වැඩ නිමවී අමෙලි ව බලන්ඩ ගියේ  එයාගේ සුවදුක් බලන්ඩත් එක්ක. ඇත්තටම ඒක හද සසල කරවන දසුනක්.  ඇදුමකුත් පොරෝගෙන හොදට නිදාගෙන ඉන්නවා ඒ ගහ යටම. අයිනෙන් මදුරු කොයිල් එකකුත් පත්තු කරලා තිබුණා. දෙවියන් සිටින්නේ මිනිසුන්ගේ හදවතේමයි කියලා ‘ අමෙලි ‘ට ලැාඛෙන කරුණාවෙන් ඒක ඔප්පු වෙනවා.
‘ අමෙලි ‘ ව  ට්‍රැක්ටරයට හැප්පිලා  අදට දවස් 3ක්. තවමත් අයිතිකාරයෙක් නම් ලැබුණේ නෑ. මෙයාගේ ඛෙල්ලේ ඛෙල්ට් එකක් දාපු ගතියක් නම් පේනනේ නෑ. බැල්ලියක් නිසා කවුරු හරි ගෙනත් අතරමං කරලා ඇරියද ?