අඹකඳවිල වැලි ජාවාරම

0
104

හලාවත අඹකදවිල ප්‍රදේශයේ අක්කර 100 ක පමණ ප්‍ර දේශයක සිදුකෙරෙන දැවැන්ත වැලි ජවාරමක් හේතුවෙන් ප්‍ර දේශයේ දිය උල්පත් පවා තර්ජනයට ලක්ව ඇතැයි ප්‍රදේශවාසි හු පවසති.

ධනවත් ව්‍යාපාරිකයෙක් විසින් සිදුකරගෙන යන මෙම ජවාරමට ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේද නොමද සහය ලැබෙන බව තතු දන්නෝ පවසති.කෙසේ වෙතත් මේ වැලි කොල්ලය රටටම සගවා ලනු පිණිස ඇතැම් මාධ්‍ය පවා නිහඩ කර ඇති බවට චෝදනාවක් ප්‍රදේශයේ මාධ්‍යවේදින් IMG 0110IMG 0078 12 පවසති.IMG 0087

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here