අයවැයට පක්ෂව ඡන්දය දුන් මීගමුවේ එජාප මන්ත්‍රිවරයෙක්ට හෙට ලැබෙන ලොකු තෑග්ග ?

0
105

ජනතා ඡන්දයෙන් තේරි පත්වි පොහෝට්ටු අයවැය බේරාගැනිමට ජනතා ද්‍රෝහිව කටයුතු කළ එජාප මන්ත්‍රිවරයෙකුට හෙට දිනයේ නගරාධිපති දයාන් ලංසාගෙන් ලොකු තෑග්ගක් ලැබිමට නියමිත බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.

මේ වසර සදහා කාරක සභා පත්කිරිමේදි මුදල් කාරක සභාවේ සමාජිකත්වය මේ එක් මන්ත්‍රිවරයෙකුට ලබාදිමට දයාන් ලංසා විසින් දැනටමත් සැලසුම් කරමින් සිටි.

බොහෝ දුරට එම තැනැත්තා මීගමුව ආසනය තුල එජාපයේ තනතුරක් දරන අයෙකු විමටද බොහෝ දුරට ඉඩ ඇතැයි අපගේ අභ්‍යන්තර ආරාංචි මාර්ග දක්වා සිටි. හෙට දිනයේදි ලැබිමට නියමිත තෑග්ගට අමතර පසුගිය දිනවලදි තවත් කොන්ත්‍රාත්තුවක්ද ලබාගැනිමට මේ එක් අයෙකු වාසනාවන්ත වි තිබේ

ජනතා ඡන්දයෙන් තේරි පත්වි පොහොට්ටුයේ දුෂිත පාලනය රැකගැනිමට සහය දුන් එජාප නාගරික මන්ත්‍රිලාව ගමෙන් පැන්නිය යුතු බව පෙරියමුල්ලේ සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ජුඩ් ප්‍රනාන්දු මහතා මිපුර වෙනුවෙන් අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක්ද පසුගියදා කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here