අයවැයට පක්ෂ වු එජාප මන්ත්‍රිලාට සුපිරි හෝටලයක අයවැය පාටියක් ?

0
200

අයවැයට පක්ෂව කටයුතු කළ එජාප නාගරික මන්ත්‍රිවරුන්ට මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් සුපිරි සාදයක් සංවිධානය කර තිබුන බව වාර්තා වේ.

ඇති පදමට සූර්විම සදහා ඉඩ ලබාදෙමින් මේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසව නිවෙස් වලින් කැදවාගෙන ඒමට මෙන් සාදය නිමාවිමෙන් පසුව නිවෙස්වලට ඇරලවිම සදහාද මිගමුවේ ගිනි නිවන ඒකකයේ රතු පාට කැබ් රථය භාවිතා කර තිබුණ බවද සැලය.

නගරයේ ගිනි නිවිමේ ඒකකයේ කැබ් රථය නගරයත් විපක්ෂයත් ගිනි තබන ජනතා ද්‍රෝහි මන්ත්‍රිවරුන් පිරිසකට ලබාදිම සැබැවින්ම දෛවයේ සරදමක් වැනිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here