අයවැයට සහය පළ මීගමුවේ එජාප මන්ත්‍රිලාට නත්තල් තෑග්ගක් ????

0
43

 

gihan and teamමීගමුව මහනගර සභාවේ දුෂිත පාලනය රකිමින් මෙවර අයවැයටද සහය පළකළ එජාප මන්ත්‍රින් හට මෙවර නත්තල් කැම සදහා තෑගි ලැබිමට නියමිත බව සැලය.
හිටපු විපක්ෂ නායක රවි ජිවානන්ද අයවැයට පෙර එජාප මන්ත්‍රිවරුන් දැනුවත් කරමින් කියා තිබුනේ අයවැයට පක්ෂ වන්නේ නම් ලක්ෂ 2 කක මුදලක් ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත් මිගමුව මහනගර සභාවේ සේවකයන්ට හැම වසරක ලැබුන උත්සව අත්තිකාරම් දිමනාවද අහිමිව  ගොස් තිබිම හේතුවෙන් මහත්වු අපහසුවකට  පත්ව සිටියදි දුෂිත පාලකයන්ගේ කරේ අත දාගෙන ඔවුන් රැකිමට ලැජ්ජා නැති ලෙසින් කටයුතු කළ මේ එජාප මන්ත්‍රිලාට නම් මේ නත්තලටත් කල්ල මරේ බව පැහැදිලිය